එළැඹෙන පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මාර්තු 20 වනදාට පෙර පැවැත්විය යුතු බව මැතිවරණ කොමිසම පවසනවා.
ලෝක ප‍්‍රජාතන්ත‍්‍රවාදි දිනය සැමරීම වෙනුවෙන් කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමිනුයි එම කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මේ බව සදහන් කළා.
Home » පුංචි ඡන්දය ලබන මාර්තු 20 ට පෙර.