 
                            උසස් පෙළ විභාගය කල් දමන ලෙස දේශපාලඥයන් වැඩි පිරිසක් ඉල්ලා ඇතත් විභාග කල්දැමීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. ඔහු මේ බව සදහන් කළේ අධ්‍යාපන අමාත්‍යංශයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින්.
මේ අතර, රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වලට එළැඹෙන 19 වැනිදා නිවාඩු දිනයක් ලෙස සළකන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.
ඒ, දෙවන එලිසබෙත් රැජිණගේ අභාවය වෙනුවෙන් එළැඹෙන 19 වනදා රජය විසින් විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබීම හේතුවෙන්.
 
                         
             
             
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                