English English සිංහල සිංහල தமிழ் தமிழ்

උසස් පෙළ විභාගයේ දින වෙනස් කරන්නැයි දේශපාලඥයන්ගෙන් ඉල්ලීම්.

Facebook
Twitter
LinkedIn

උසස් පෙළ විභාගය කල් දමන ලෙස දේශපාලඥයන් වැඩි පිරිසක් ඉල්ලා ඇතත් විභාග කල්දැමීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. ඔහු මේ බව සදහන් කළේ අධ්‍යාපන අමාත්‍යංශයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින්.

මේ අතර, රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වලට එළැඹෙන 19 වැනිදා නිවාඩු දිනයක් ලෙස සළකන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

ඒ, දෙවන එලිසබෙත් රැජිණගේ අභාවය වෙනුවෙන් එළැඹෙන 19 වනදා රජය විසින් විශේෂ නිවාඩු දිනයක් ලෙස ප‍්‍රකාශයට පත්කර තිබීම හේතුවෙන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000
New

Video Camara

රු15,000
New

Japan Bicycles

රු55,000
New

Fat Burn Maching

රු5,500