English English සිංහල සිංහල தமிழ் தமிழ்

වන අලි ගහණය 7000 දක්වා ඉහළට – වන අලි 350 ක් අතුරුදන් ?

Facebook
Twitter
LinkedIn

මෑතකදී සිදුකළ ගණනය කිරීම් අනුව මෙරට වන අලි ගහණය 7000 දක්වා ඉහළ ගොස් ඇති බව වනජීවි දෙපාර්තමේන්තුව පවසනවා.

මෙතෙක් මෙරට වන අලි ගහණය සටහන්ව තිබුණේ 5600ක් ලෙසයි.

එමෙන්ම මෙරට සිටින දළ ඇතුන්ගේ සංඛ්‍යාව ද අඩු වෙමින් පවතින අතර නව ගණනයට අනුව දළ ඇතුන් සංඛ්‍යාව 142 ක් බවයි වනජීවි දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළේ.

මින්නේරිය, ගිරිතලේ හා පරාක‍්‍රම සමුද්‍රය ආශ‍්‍රිතව ගැවසෙන වන අලි 350 ක් අතුරුදන්වී ඇති බවට පසුගියදා මාධ්‍ය වාර්තා පළවී තිබුණා.

එහෙත් එම අලින්ගෙන් විශාල පිරිසක් වෙනත් ප‍්‍රදේශවලට ආහාර සොයා සංක‍්‍රමණය වී ඇති බවටයි වනජීවි දෙපාර්තමේන්තුව සදහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000