/
/
title icon මහේලට ශ්‍රී ලංකාවේ අලුත් තනතුරක්.
මහේලට ශ්‍රී ලංකාවේ අලුත් තනතුරක්.
Editor
1 year ago
Share:
මහේලට ශ්‍රී ලංකාවේ අලුත් තනතුරක්.

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සදහා ශ‍්‍රී ලංකා කණ්ඩායමට විශේෂඥ පුහුණු උපදේශකවරයෙකු ලෙස මහේල ජයවර්ධන එක්වන බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පවසනවා.

එහි සභාපති ශම්මි ද සිල්වා සහ ක්‍රිකට් ප‍්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මේ බව ප‍්‍රකාශ කළේ ආසියානු කුසලාන තරඟාවලියේ පසු විපරම සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required