English English සිංහල සිංහල தமிழ் தமிழ்

මෝටර් රථයක් දුම්රියෙහි ගැටීමෙන් තිදරු පියෙකු ජීවිතක්ෂයට.

Facebook
Twitter
LinkedIn

විදුලි සංඥා ක‍්‍රියාත්මක වෙමින් තිබියදී දුම්රිය හරස් මාර්ගයක් ඔස්සේ ධාවනය වූ මෝටර් රථයක් දුම්රියෙහි ගැටීමෙන් තිදරු පියෙකු ඊයේ ජීවිතක්ෂයට පත්වුණා.

මෙම අනතුර සිදුව තිබුණේ ගම්පහ – යාගොඩ දුම්රිය ස්ථානය අසල දුම්රිය හරස් මාර්ගයේදියි. මෙලෙස මියගොස් තිබුණේ යාගොඩ ප‍්‍රදේශයේම පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙක්.

සිද්ධිය ඇසින් දුටුවන් ප‍්‍රකාශ කළේ ඉදිරියෙන් ගමන් කළ මෝටර් රථයක් සමඟ මෙම මෝටර් රථයද අනතුරු ඇඟවීමේ සංඥා දැල්වෙමින් තිබියදී දුම්රිය මාර්ගය හරහා ගමන් කිරීමට උත්සාහ දරා ඇති බවයි.

එම අවස්ථාවේ දුම්රිය මාර්ගයේ මෝටර් රථය නැවතී ඇති අතර, ඉන් පිටතට පැමිණෙන ලෙසට අවට සිටි පිරිස මියගිය පුද්ගලයාට කෑ ගසා ඇතත්, මෝටර් රථය ඉවතට ගැනීමට හෝ ඉන් පිටතට පැමිණීමට ඔහුට නොහැකි වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000