English English සිංහල සිංහල தமிழ் தமிழ்

කැසිනෝ නියාමනය විධිමත් කෙරේ – නව ආයෝජකයින්ටත් අවස්ථාව.

Facebook
Twitter
LinkedIn

කැසිනෝ ව්‍යාපාරයේ නිරත ආයතනවලින් විධිමත් පරිදි බදු අය කර ගැනීම සඳහා මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ප‍්‍රතිපත්ති සම්පාදන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. ඒ, එහි විෂය භාර අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික‍්‍රමසිංහගේ අත්සනින් යුතුව අගෝස්තු මස 31 දා නිකුත් කළ නව ගැසට් නිවේදනයට අනුවයි.

අදාළ ගැසට් නිවේදනය මුදල් අමාත්‍යාංශ වෙබ් අඩවියේ පළ කර ඇති අතර, කැසිනෝ කර්මාන්තය නීත්‍යානුකූල කිරීමට සහ නියාමනය කිරීමට මෙන්ම සුදුසුකම් ලබන නව ආයෝජකයින්ට අවස්ථාව ලබාදීමේ අරමුණින් නව බලපත‍්‍ර ලබාදීම සඳහා සංශෝධිත නීති ද එහි දක්වා තිබෙනවා.

මෙතෙක් මෙරට කැසිනෝ ව්‍යාපාරයේ නිරතවීමට බලපත‍්‍ර ලබාදී තිබුණේ පුද්ගලයින් දෙදෙනෙකුට පමණයි.

සංශෝධිත නීති අනුව 2010 අංක 14 දරණ පනත යටතේ ශ‍්‍රී ලංකාව තුළ කැසිනෝ ව්‍යාපාරය සඳහා නව බලපත‍්‍ර ලබාදිය යුතු බවත්, මෙතෙක් එය සිදු නොවූ බැවින් සංශෝධිත ගැසට් නිවේදනයෙන් මෙම පනත බලාත්මක කෙරෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000