/
/
title icon පවුලක හතරයි නම්, දි‌නෙක කෑම වියදම රුපියල් 2,500 පනී.
පවුලක හතරයි නම්, දි‌නෙක කෑම වියදම රුපියල් 2,500 පනී.
Editor
1 year ago
Share:
පවුලක හතරයි නම්, දි‌නෙක කෑම වියදම රුපියල් 2,500 පනී.

හතරදෙනෙකුගෙන් යුත් සාමාන්‍ය පවුලක දෛනික ආහාර අවශ්‍යතාව සපුරාගැනීම සඳහා අවම වශයෙන් රුපියල් 2,500 ක මුදලක් වැය කිරීමට සිදුවන බව හෙළිවී තිබෙනවා.

ඒ, වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් වෘත්තිය සංසදය සිදුකළ නවතම සමාජ සමීක්ෂණයකින්.

එම සංසදයේ සභාපති වෛද්‍ය චමල් සංජීව ඊයේ සමාජීය හා සාමයික කේන්ද්‍රයේ පැවති වැඩසටහනකදී අදහස් දක්වමින් මේ බව අනාවරණ කළා.

මේ අතර එම වැඩසටහනට එක්වූ ආචාර්ය චන්දිමා විජේගුණවර්ධන අවධාරණය කළේ ලක්ෂ 16 ක් වන මෙරට පාසල් දරුවන්ට ආහාර වේලක් පාසල් කාලය තුළ ලබාදීමේ අවශ්‍යතාව මේ මොහොතේ පවතින බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required