English English සිංහල සිංහල தமிழ் தமிழ்

පවුලක හතරයි නම්, දි‌නෙක කෑම වියදම රුපියල් 2,500 පනී.

Facebook
Twitter
LinkedIn

හතරදෙනෙකුගෙන් යුත් සාමාන්‍ය පවුලක දෛනික ආහාර අවශ්‍යතාව සපුරාගැනීම සඳහා අවම වශයෙන් රුපියල් 2,500 ක මුදලක් වැය කිරීමට සිදුවන බව හෙළිවී තිබෙනවා.

ඒ, වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් වෘත්තිය සංසදය සිදුකළ නවතම සමාජ සමීක්ෂණයකින්.

එම සංසදයේ සභාපති වෛද්‍ය චමල් සංජීව ඊයේ සමාජීය හා සාමයික කේන්ද්‍රයේ පැවති වැඩසටහනකදී අදහස් දක්වමින් මේ බව අනාවරණ කළා.

මේ අතර එම වැඩසටහනට එක්වූ ආචාර්ය චන්දිමා විජේගුණවර්ධන අවධාරණය කළේ ලක්ෂ 16 ක් වන මෙරට පාසල් දරුවන්ට ආහාර වේලක් පාසල් කාලය තුළ ලබාදීමේ අවශ්‍යතාව මේ මොහොතේ පවතින බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000
New

Video Camara

රු15,000