/
/
title icon ගැටුමකින් පේරාදෙණිය සරසවියේ සිසුන් 3 ක් රෝහලේ.
ගැටුමකින් පේරාදෙණිය සරසවියේ සිසුන් 3 ක් රෝහලේ.
Editor
1 year ago
Share:
ගැටුමකින් පේරාදෙණිය සරසවියේ සිසුන් 3 ක් රෝහලේ.

පේරාදෙණිය සරසවියේ නීති පීඨයේ සිසුන් කණ්ඩායම් දෙකක් අතර ඇති වූ ගැටුමෙන් තුන්දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

අවසන් වසරේ සිසුන් පිරිසක් විසින් දෙවන සහ තුන්වන වසරේ සිසුන්ට ආපනශාලාවේදී මෙම පහරදීම සිදුකර ඇති බවයි එම විශ්වවිද්‍යාලයේ කලා අංශයේ වැඩබලන පීඨාධිපති මහාචාර්ය ආනන්ද ජයවික‍්‍රම කියා සිටියේ.

එහිදී තුවාල ලැබූ සිසුවියන් දෙදෙනෙකු මහනුවර මහ රෝහලට ඇතුළත් කර ඇති අතර, සිසුවා ඇතුළත් කර ඇත්තේ  පේරාදෙණිය ශික්ෂණ රෝහලටයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required