/
/
title icon අරගලකරුවන් හයිඩ් පිටියේ.
අරගලකරුවන් හයිඩ් පිටියේ.
Editor
1 year ago
Share:
අරගලකරුවන් හයිඩ් පිටියේ.

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය, වෘත්තීය සමිති, බහුජන සංවිධාන මෙන්ම දේශපාලන පක්ෂ නියෝජිතයන් එක්ව අද කොළඹ හයිඩ් පිටියේ දී විරෝධතා රැලියක් සංවිධානය කර තිබුණා. ඒ මර්ධනය නවතනු මැයෙන්.

මෙම රැලියට සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ, මෙන්ම වෘත්තීය සමිති නායකයින් වන වසන්ත සමරසිංහ, ජෝශප් ස්ටාලින් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required