English English සිංහල සිංහල தமிழ் தமிழ்

රැජිණගේ අවමංගල්‍ය උත්සවයට එක්වීමට ජනපති බ්‍රිතාන්‍යයට.

Facebook
Twitter
LinkedIn

අභාවප‍්‍රාප්ත දෙවන එළිසබෙත් මහ රැජිණගේ අවමංගල්‍ය උත්සවයට සහභාගිවීම සඳහා ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ අද අළුයම බ්‍රිතාන්‍යය බලා පිටත්ව ගියා.

අළුයම 3.33 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ. 649 දරණ යානයෙන් ඩුබායි බලා පිටත්ව ගිය ජනාධිපතිවරයා, පසුව එහි සිට බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර බලා ගමන් කිරීමට නියමිතයි. ජනාධිපතිවරයා සමඟ අටදෙනෙකුද මෙම සංචාරයට එක්ව තිබෙනවා.

මේ අතර, ඉන්දු – ශ‍්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම පුළුල් ආර්ථික හා තාක්ෂණික හවුල් කාරිත්වයක් බවට පත්කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ කොළඹ පැවති ශ‍්‍රී ලංකා – ඉන්දියානු සමාජයේ වාර්ෂික සුහද හමුව අමතමින්.

ඉන්දියාවේ 75 වැනි නිදහස් සැමරුම මුල් කර ගනිමින් පැවති මෙම වාර්ෂික සුහද හමුවට මෙරට ඉන්දීය මහ කොමසාරිස්වරයා ඇතුළු පිරිසක් එක්ව සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000