/
/
title icon අලුත් මහ නගර සභා ගැසට් කෙරේ.
අලුත් මහ නගර සභා ගැසට් කෙරේ.
Editor
1 year ago
Share:
අලුත් මහ නගර සභා ගැසට් කෙරේ.

දිස්ත‍්‍රික්ක 07 ක නගර සභා 07 ක් මහ නගර සභා ලෙස නම් කෙරෙනවා.

මේ වනවිට වව්නියාව, කෑගල්ල, පුත්තලම, කළුතර, ත්‍රිකුණාමලය යන නගර සභා, මහ නගරසභා ලෙස නම් කරමින් ගැසට් නිවේදනයක්ද නිකුත් කර තිබෙනවා.

එමෙන්ම, අම්පාර සහා මන්නාරම යන නගර සභා ද මහ නගර සභා ලෙස ඉදිරියේදී නම් කිරීමට නියමිතයි.

නගර සභාවක්, මහ නගර සභාවක් බවට පත්වීම තුළ අදාළ පළාත් පාලන ආයතනයට විශාල වරප‍්‍රසාද ප‍්‍රමාණයක් හිමි වනවා. සෞඛ්‍ය, අධ්‍යාපන, ප‍්‍රවාහන ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක නීති රෙගුලාසි ද ඊට ඇතුළත්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required