English English සිංහල සිංහල தமிழ் தமிழ்

ඇමතිකම් ගත් නිදහස් පක්ෂයේ පිරිසට තනතුරු අහිමිවන ලකුණු.

Facebook
Twitter
LinkedIn

වත්මන් ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය ධුර සහ රාජ්‍ය අමාත්‍ය ධුර ලබා ගත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිස් පක්ෂයේ දරණ තනතුරුවලින් ඉවත් කිරීමේ සූදානමක් පවතින බව වාර්තා වනවා.

පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තීරණයට පටහැනිව යමින් අමාත්‍ය ධුර ලබා ගත් පිරිස් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීමට පසුගියදා සංශෝධනයට ලක් කළ නිදහස් පක්ෂ ව්‍යවස්ථාවෙන් පක්ෂයේ සභාපතිවරයා, වෙත බලතල ලැබී තිබෙනවා.

ඒ අනුව පක්ෂ නායකත්වය විසින් ගනු ලබන අදාළ තීරණය පිළිබඳව දේශපාලන මණ්ඩලය වෙත ඉදිරියේදී දැනුම්දීමට නියමිත බවයි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේ.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීර වත්මන් ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය ධුර ලබා ගත් අතර, පක්ෂයේ භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න ද පසුගියදා රාජ්‍ය අමාත්‍ය ධුරයක දිවුරුම් දෙනු ලැබුවා.

ඔවුන්ට අමතරව, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපලේකම් ජගත් පුෂ්පකුමාර සහ චාමර සම්පත් දසනායක ද රාජ්‍ය අමාත්‍ය ධුරවල දිවුරුම් දුන්නා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000
New

Video Camara

රු15,000
New

Japan Bicycles

රු55,000
New

Fat Burn Maching

රු5,500