English English සිංහල සිංහල தமிழ் தமிழ்

චාල්ස් සහ විලියම් පෝලිම් වෙත.

Facebook
Twitter
LinkedIn

අභාවප‍්‍රාප්ත දෙවන එලිසබෙත් මහ රැජිණගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පැය ගණනාවක් දිගු පෝලිම්වල රැඳී සිටින ජනතාව විස්මයට පත් කරමින් ඔවුන් අතරට බ්‍රිතාන්‍යයේ නව රජු ලෙස පත් වූ තුන්වන චාල්ස් රජු සහ විලියම් කුමරු පැමිණ තිබෙනවා.

දේහය තැන්පත් කර ඇති වෙස් මිනිස්ටර් ශාලාවේ සිට සව්ත්වෝක් උද්‍යානය දක්වා දිගු පෝලිමට සෑම පැයකටම වරක් පුද්ගලයන් 2000 එක්වන බව විදෙස් වාර්තා සඳහන් කළා.

කෙසේ වෙතත් පෝලිමට අළුතින් එක්වීම සඳහා පැමිණීමෙන් වලකින ලෙස දැනටමත් ජනතාවට දැනුම්දීමක් සිදුකර ඇති බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.

රැජිණගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පැය 36 ක කාලයක් ගතවන අතර, වෙස්මින්ස්ටර් ශාලාවේ දේහය තැන්පත් කර තැබෙන්නේ සඳුදා උදෑසන 6.30 දක්වා පමණයි. ඉන් පසුව ජනතාවට රැජිනගේ දේහයට ගෞරවය දැක්වීමට අවස්ථාව සැලසෙන්නේ නැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000