English English සිංහල සිංහල தமிழ் தமிழ்

ඍජු බදු ඉහළ නැංවීම රජයේ ඉලක්කය බව වැඩබලන මුදල් ඇමති කියයි.

Facebook
Twitter
LinkedIn

වක‍්‍ර බදු ප‍්‍රතිශතය අවම කර ඍජු බදු ප‍්‍රතිශතය ඉහළ නැංවීම රජයේ ඉලක්කය බව වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ මුදල් අමාත්‍යාංශයට අයත් ආයතනවල ප‍්‍රධානීන් සමඟ ඊයේ පැවති සාකච්ඡාවකදියි.

මෙහිදී වැඩබලන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ නව අපනයන කෙරෙහි රටක් ලෙස අවධානය යොමු කළ යුතු බවයි.

සුරාබදු දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව මේ වනවිට රා අපනයනය තුළින් රුපියල් බිලියන 4.2 ක වාර්ෂික ආදායමක් උපයන අතර, එය, බිලියන 10 ක් පමණ දක්වා ඉහළ නැංවීමට ඉලක්ක කළ යුතු බව මුදල් වැඩබලන අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මෙම හමුවේදී වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000