/
/
title icon දෙවන ලෝක යුද්ධයෙන් පසු ලන්ඩනයට වැඩිම ආරක්ෂාවක්.
දෙවන ලෝක යුද්ධයෙන් පසු ලන්ඩනයට වැඩිම ආරක්ෂාවක්.
Editor
1 year ago
Share:
දෙවන ලෝක යුද්ධයෙන් පසු ලන්ඩනයට වැඩිම ආරක්ෂාවක්.

හෙට දිනයේ පැවැත්වෙන දෙවන එළිසබෙත් මහ රැජිණගේ අවමංගල්‍ය උත්සවයට සභාගිවීම සඳහා රාජ්‍ය තාන්ත‍්‍රිකයින් 500 කට වැඩි සංඛ්‍යාවක් මේ වනවිටත් ලන්ඩන් නුවරට ළඟාවී ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළා.

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඞ්න් ද මේ වනවිට ලන්ඩනයට පැමිණ තිබෙනවා.

එමෙන්ම බී.බී.සී. පුවත් සේවය සඳහන් කළේ රාජ්‍ය තාන්ත‍්‍රිකයින් පැමිණීමත් සමඟ ලන්ඩන් නුවර දැඩි ආරක්ෂාවක් යොදවා ඇති බවයි.

එවැනි ආරක්ෂාවක් යොදවා ඇත්තේ දෙවන ලෝක යුද්ධයෙන් පසුව වීම විශේෂත්වයක්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required