English English සිංහල සිංහල தமிழ் தமிழ்

ගැටඹේ බෝධිය, මහවැලි ගඟට ගිලාබැසීමේ අවදානමක්.

Facebook
Twitter
LinkedIn

ඵෙතිහාසික ගැටඹේ බෝධිය, මහවැලි ගඟට ගිලාබැසීමේ අවදානමක් පවතින බව ගැටඹේ රාජෝපවනාරාමාධිපති රාමඤ්ඤ නිකායේ අනුනායක පූජ්‍ය කැප්පිටියාගොඩ සිරිවිමල නාහිමියන් අනතුරු අඟවනවා.

වසර පන්සියයක් පමණ පැරණි මෙම බෝධින් වහන්සේ මෙන්ම එම ප‍්‍රදේශයේ පිහිටි චෛත්‍ය රාජයාණන් වහන්සේ හා අවට ගොඩනැගිලි ආශ‍්‍රිත ප‍්‍රදේශයේ ස්ථාන රැසක්ම මේ වනවිට ඉරිතලා පුපුරා ගොස් ඇති බවයි උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000