ඉදිරියේදි පැවැත්වීමට නියමිත ඕනෑම මැතිවරණයකට උත්තර ලංකා සභාගය ලෙස තරඟ කරන බව එම සභාගයේ සභාපති පාර්ලින්තු මන්ත‍්‍ර‍්‍රී විමල් වීරවංශ පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ උත්තර ලංකා සභාගයේ පළමු විධායක සභා රැස්වීමට කොළඹදී ඊයේ එක්වෙමින්.
Home » ඡන්දයට තනිව එන බව විමල් කියයි.