English English සිංහල සිංහල தமிழ் தமிழ்

වකුගඩු රෝගීන්ටත් ඖෂධ හිඟයෙන් බලපෑම්.

Facebook
Twitter
LinkedIn

මේ වනවිට පිළිකා රෝගීන් මෙන්ම වකුගඩු රෝගීන්ද ඖෂධ හිඟවීම සහ මිල ඉහළ යාම හේතුවෙන් දැඩි අපහසුතාවට පත්ව සිටිනවා.

පවතින ඖෂධ හිඟය සහ මිල ගණන් ඉහළ යාම හේතුවෙන් පිළිකා රෝගීන් අපහසුතාවයට පත්ව ඇති අතර, අද වනවිට අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ වකුගඩු රෝගීන්ද අපහසුතාවට පත්ව ඇත්තේ ඖෂධ හිඟය සහ ඒවායේ මිල ඉහළ යාම හේතුවෙන්.

මේ අතර, වකුගඩු රෝගීන් සදහා අවශ්‍ය වන රුපියල් කෝටියක පමණ වටිනාකමින් යුත් ඖෂධ තොගයක් අද පාකිස්තානු මහකොමසාරිස්වරයා විසින් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල වෙත භාරදෙනු ලැබුවා.

සෞඛ්‍ය අමාත්‍යංශයේ අද පැවති එම ඖෂධ ප‍්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ඖෂධ සහ වෛද්‍ය උපකරණවල යම් හිඟයක් පැවතියද පෙන්වා දෙන තරම් එය බරපතල නොමැති බවයි.

එම තත්වය ලබන මාසය වන විට යථා තත්වයට පත්වනු ඇති බවද ඔහු සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000