/
/
title icon වසරටම අලුතින් ලියාපදිංචි වී ඇත්තේ ත්‍රීරෝද රථ 19 යි.
වසරටම අලුතින් ලියාපදිංචි වී ඇත්තේ ත්‍රීරෝද රථ 19 යි.
Editor
1 year ago
Share:
වසරටම අලුතින් ලියාපදිංචි වී ඇත්තේ ත්‍රීරෝද රථ 19 යි.

මෙම වසරේ පළමු මාස අට තුළ අලුතින් ත‍්‍රිරෝද රථ ලියාපදිංචි වී ඇත්තේ 19 ක් පමණක් බව මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.

මාස අටක කාලය තුළ වෙනත් වර්ගවල වාහන 15,000 ක් පමණක් ලියාපදිංචි වී ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මෙම වසරේ අවසන් මාස අට තුළ යතුරුපැදි 6,209 ක් ලියාපදිංචි කර ඇති අතර මෝටර් රථ 964 ක් පමණක් ලියාපදිංචි කර තිබෙනවා.

වාහන ගෙන්වීම අත්හිටුවා ඇති පසුබිමක දැනට රට තුළ ලියාපදිංචි කර නොමැති වාහන පමණක් මෙලෙස ලියාපදිංචි කෙරෙන බවයි මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව කියා සිටියේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required