English English සිංහල සිංහල தமிழ் தமிழ்

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය පීලි දිරාපත් – ළඟ ළඟ පීලි පැනීමටත් හේතුව බව අනාවරණ වෙයි.

Facebook
Twitter
LinkedIn

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය පීලි පැනීමට හේතුව පීළි දිරාපත්වීම සහ දුම්රිය එන්ජින් නඩත්තු නොකිරීම බවට අනාවරණය වී තිබෙනවා.

කොළඹ කොටුවේ සිට වාද්දුව දක්වා දුම්රිය මාර්ගයේ ස්ථාන කිහිපයක පීලි මෙලෙස දිරාපත් වී ඇති බවයි එහි උසස් නිලධාරියෙකු කියා සිටියේ.

පසුගිය සතියේ අවස්ථා දෙකකදී කොල්ලූපිටිය සහ කොම්පඤ්ඤ වීදිය යන ප‍්‍රදේශවලදී දුම්රිය පීලිපැනීමකට ලක්වූ අතර කොළඹ කොටුවේ සිට හික්කඩුව බලා ධාවනය වූ සීග‍්‍රගාමි දුම්රියද ඊයේ පස්වරුවේ පීලිපැනීමට ලක්වුණේ මහලේකම් කාර්යාල දුම්රිය
ස්ථානය අසළදීයි.

මේ අනුව දින කිහිපයක් තුළ වස්ථා තුනකදී මුහුදු බඩ මාර්ගයේ දුම්රිය පීලි පැනීමකට ලක්ව තිබෙනවා.

අප මේ සම්බන්ධයෙන් දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණි සෙනෙවිරත්නගෙන් විමසීමක් කළ අතර ඔහු කියා සිටියේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් දුම්රිය පීලි මිලදී ගැනීමටද මේ වනවිට බාධා එල්ල වී ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000