English English සිංහල සිංහල தமிழ் தமிழ்

කොන්සියුලර් අංශයේ සහතික කිරීමේ සහ සත්‍යාපනය කිරීමේ කටයුතු අද සිට යළිත්.

Facebook
Twitter
LinkedIn

පරිගණක පද්ධතියේ බිදවැටීමක් හේතුවෙන් තාවකාලිකව නතරකර තිබූ විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් කටයුතු අංශයේ සහතික කිරීමේ සහ සත්‍යාපනය කිරීමේ කටයුතු අද සිට යළි ආරම්භ වනවා.

එසේම යාපනය, ත‍්‍රිකුණාමලය, මහනුවර, කුරුණෑගල සහ මාතර යන ප‍්‍රාදේශිය කාර්යාවලවල සහතික කිරීමේ හා සත්‍යාපනය කිරීමේ ඒකකයේ පැවති පරිගණක පද්ධති බිදවැටීම් ගැටළුද විසඳා ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කළේ.

පසුගිය සතියේ කොන්සියුලර් කටයුතු අංශයේ සහ යාපනය, ත‍්‍රිකුණාමලය, මහනුවර, කුරුණෑගල සහ මාතර යන ප‍්‍රාදේශිය  කාර්යාවලවල පරිගණක පද්ධතිවල බිදවැටීම හේතුවෙන් එම කටයුතු තාවකාලිකව අත්හිටුවීමටයි සිදුවුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000