/
/
title icon වනජීවීයේ ක්ෂේත්‍ර නිලධාරීන් වෘත්තිය ක‍්‍රියාමාර්ගයකට.
වනජීවීයේ ක්ෂේත්‍ර නිලධාරීන් වෘත්තිය ක‍්‍රියාමාර්ගයකට.
Editor
1 year ago
Share:
වනජීවීයේ ක්ෂේත්‍ර නිලධාරීන් වෘත්තිය ක‍්‍රියාමාර්ගයකට.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් සියලූම ක්‍ෂේත‍්‍ර නිලධාරීන් ලබන 23 වනදා සිට අඛන්ඩ වෘත්තිය ක‍්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

සමස්ත ලංකා වනජීවී නියාමක නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ක්‍ෂේත‍්‍ර නිලධාරීන්ට අතිකාල වෙනුවෙන් ලබාදෙන දීමනාවට කොන්දේසි පැනවීම ඇතුළු තවත් කරුණු කිහිපයක් මුල් කරගනිමින් මෙම වෘත්තිය ක‍්‍රියාමාර්ගය ආරම්භ කරන බවයි.

මේ හේතුවෙන් අලි පළවා හැරීම, උද්‍යාන තුළ සිදු කෙරෙන සංචාරක කටයුතු ඇතුළු අනෙකුත් සේවාවන් අකර්මන්‍ය විය හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required