English English සිංහල සිංහල தமிழ் தமிழ்

පේරාදෙණියේ සරසවි සිසුන් තුන්දෙනෙකුගේ පන්ති තහනම් කරයි.

Facebook
Twitter
LinkedIn

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ සිසුන් පිරිසකට ආපනශාලාව තුලදී පහරදීමේ සිදුවීමට අදාළව සිසුන් තුන්දෙනෙකුගේ පන්ති, සති දෙකක කාලයකට තහනම් කර තිබෙනවා.

දෙවන සහ තුන්වන වසර සිසුන් දෙපිරිසක් අතර ඇති වූ මතභේදතාත්මක තත්වයක් හේතුවෙන් මෙලෙස පහරදීමක් සිදුව ඇති බවයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ.

එහිදී තුවාල ලැබූ සිසුන් 04 දෙනෙකු රෝහල්ගත කර තිබුණා. එම සිද්ධිය පිළිබ`දව අනාවරණ වන්නේ ඊට අදාල වීඩියෝවක් සමාජ මාධ්‍ය හරහා සංසරණය වීමත් සමගයි.

විශ්වවිද්‍යාලයේ ආපනශාලාවක ආහාර ගනිමින් සිටි නීති පීඨයේ සිසු සිසුවියන් 11 දෙනෙකුට තවත් පිරිසක් පහරදෙන අයුරු එහි සටහන්ව තිබුණා.

නවකවදයට එරෙහි වීමේ සිද්ධියක් මීට හේතුවී ඇති බවටයි වාර්තා පළ වුණේ. සිද්ධිය සම්බන්ධයෙන් ශාස්ත‍්‍රපීඨයේ පීඨාධිපතිවරයාගෙන් පේරාදෙණිය පොලීසියට පැමිණිල්ලක් ද ලැබී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000