/
/
title icon ICC ක්‍රිකට් නීති වෙනස් කරයි.
ICC ක්‍රිකට් නීති වෙනස් කරයි.
Editor
1 year ago
Share:
ICC ක්‍රිකට් නීති වෙනස් කරයි.

ජාත්‍යන්තර ක්‍රිකට් තරග නීති කිහිපයක් සංශෝධනය කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ක්‍රිකට් කමිටුව විසින් කළ නිර්දේශයන්ට ජගත් ක්‍රිකට් කවුන්සිලයේ විධායක කමිටුව විසින් සිය අනුමැතිය ලබාදී තිබෙනවා.

ඒ අනුව, ඔක්තෝම්බර් මස පළමුවනදා සිට ජාත්‍යන්තර කි‍්‍රකට් තරග බිමේදී වෙනස් වන නීති සංඛ්‍යාව 8 ක්.

ඒ අතර කොවිඞ් අවදානම නිසා පන්දුව ඔප දැමීම සඳහා ඛේටය භාවිත කිරීම තාවකාලිකව තහනම් කෙරුණත් එය පූර්ණ කාලීනව තහනම් කර තිබෙනවා.

ක්‍රිකට් පිටියට පැමිණෙන පිිතිකරුවෙකුට ටෙස්ට් සහ එක්දින තරගවලදී විනාඩි දෙකක් ඇතුළත පහරදීමට සූදානම් වීම අනිවාර්ය වන අතර පන්දුවාර විස්ස තරගවලදී ලබාදී තිබෙන තත්ත්පර 90 ක කාලසීමාවේ කිසිදු වෙනසක් සිදුකර නැහැ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required