English English සිංහල සිංහල தமிழ் தமிழ்

ඉතිහාසයේ වැඩිම උද්ධමනය අගෝස්තුවේ – 70% ඉක්මවයි.

Facebook
Twitter
LinkedIn

පසුගිය ජූලි මාසයට සාපේක්ෂව අගෝස්තු මාසයේ උද්ධමනය ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව සියයට 70 යි දශම 2 ක දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ එය ජූලි මාසයේ 66 යි දශම 7 ක අගයක පැවති බවයි.

ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 84 යි දශම 6 දක්වා ඉහළ ගොස් ඇති අතර, එය ජූලි මාසයේ සටහන් වී ඇත්තේ 82 යි දශම 5 ක් ලෙසයි.

ජල, විදුලි, ගෑස් සහ ඉන්ධන කාණ්ඩයට අයත් උද්ධමනය ද සියයට 32 යි දශම 1 කින් ඉහළ ගොස් තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000