English English සිංහල සිංහල தமிழ் தமிழ்

ඇමරිකාවෙන් ඩොලර් ලක්ෂ 7ක ඖෂධ.

Facebook
Twitter
LinkedIn

ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් හත් ලක්ෂ 73 දහසකට වඩා වැඩි වටිනාකමකින් යුත් හදසි ඖෂධ හා වෛද්‍ය සැපයුම් පරිත්‍යාග කර තිබෙනවා.

වොෂින්ටන් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩිනමින් අවශ්‍යව ඇති විටමින්, නිදන්ගත රෝග සඳහා වන ඖෂධ, කැතීටර්, සිරින්ජර් සහ අත්වැසුම් ඇතුළු අත්‍යාවශ්‍ය ඖෂධ මීට ඇතුළත් බවයි.

මේ අතර, ඕස්ට්‍රේලියාවෙන් සහල් මෙට්‍රික් ටොන් 600 ක් ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් වශයෙන් ලබාදී තිබෙනවා.

ඒ, ලෝක ආහාර වැඩසටහන ඕස්ට්‍රේලියාවෙන් කළ ඉල්ලීමකට අනුවයි.

මෙම සහල් තොගයේ වටිනාකම ඩොලර් මිලියන 15 ක් පමණ වන අතර, ඒවා ඉදිරියේදී අඩු ආදායම්ලාභී පවුල් වෙත ලබාදීමට නියමිතයි.

ඕස්ටේ‍්‍රලියාව වැඩිදුරටත් සඳහන් කළේ ශ්‍රී ලංකාව සමඟ පවතින සබඳතා තවදුරටත් පුළුල් කරගනිමින් ඉදිරියේදීත් මෙරටට සහයෝගය ලබාදීමට බලාපොරොත්තු වන බවයි.

මේ අතර, ගෝලීය ආහාර සුරක්ෂිතතා අරමුදලට ඩොලර් බිලියන 2.9 ක් ලබාදෙන බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඞ්න් සඳහන් කළ බව ධවල මන්දිරය ප‍්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000