English English සිංහල සිංහල தமிழ் தமிழ்

වැඩියෙන් විදුලිය කපන්න මණ්ඩලය ඉල්ලූ අවසරය උපයෝගීතා කොමිසම ඉවත දමයි.

Facebook
Twitter
LinkedIn

පන්සල් ඇතුලූ ආගමික ස්ථානවල විදුලිබිල සංශෝධනයට අදාළව ඉදිරිපත් වී ඇති අදහස්, යෝජනා සහ විකල්පයන් පිළිබඳව විශේෂ සාකච්ඡුාවක් පවත්වා තිබෙනවා. ඒ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකරගේ ප‍්‍රධානත්වයෙන්.

ඊට මහා සංඝරත්නය ඇතුළු අන්‍යආගමික නියෝජිතයන් මෙන්ම සිවිල් සංවිධානවල නියෝජිතයින්ද එක්ව තිබුණා. එහිදී විදුලිබිල සංශෝධනය කරන්නේ නම් එය සිදුකරන ආකාරය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡුාවට බඳුන් වී ඇති බවටයි වාර්තා වන්නේ.

එම හමුවෙන් අනතුරුව භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසද හමුවී විදුලිබිල ඉහළ යෑම පිළිබඳව සාකච්ඡාවක් සිදුකළේ විපක්ෂ නායක කාර්යාලයේදීයි.

අද දිනයේ සිට පැය දෙකයි විනාඩි විස්සක කාලයක් විදුලිය කප්පාදු කිරීම සඳහා විදුලිබල මණ්ඩලය සිදුකළ ඉල්ලීමට අනුමැතිය ලබා නොදුන් බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා.

එහි සභාපති ජනක රත්නායක කියා සිටියේ අද දිනයේදී පැයයි විනාඩි විස්සක කාලයක් පමණක් විදුලිය කප්පාදුව සඳහා අවසර ලබාදුන් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000