English English සිංහල සිංහල தமிழ் தமிழ்

ඉන්දියාවට සහ එංගලන්තයට විස්සයි විස්ස ජය.

Facebook
Twitter
LinkedIn

පාකිස්ථානයට එරෙහිව පැවති තුන්වන විස්සයි විස්ස තරගය ලකුණු 63 කින් ජය ගැනීමට සංචාරක එංගලන්ත කණ්ඩායම ඊයේ සමත්වුණා. තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත ක‍්‍රීඩකයින් නියමිත පන්දු වාර විස්ස අවසානයේ කඩුලූ 3 ක් පමණක් දැවී ලකුණු 221 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කළ පාකිස්ථාන ක‍්‍රීඩකයින්ට නියමිත පන්දු වාර විස්ස අවසානයේ කඩුලූ අටක් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 158 ක් පමණයි.

දෙරට අතර පැවති පළමු විස්සයි විස්ස තරගය එංගලන්තය ජයගත් අතර, දෙවන විස්සයි විස්ස තරගය ජයගනු ලැබුවේ පාකිස්ථාන කණ්ඩායමයි. දෙරට අතර විස්සයි විස්ස තරග හතක් පැවැත්වීමට නියමිතයි.

මේ අතර සංචාරක ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර පැවති දෙවන විස්සයි විස්ස තරගය කඩුලූ හයකින් ජයගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ සමත්වුණා. වර්ෂාව හේතුවෙන් තරගය පන්දු වාර අටකට සීමාකළ අතර, පළමුව පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දු වාර අට අවසානයේ කඩුලූ පහක් පමණක් දැවී ලකුණු 90 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කළ ඉන්දීය ක‍්‍රීඩකයින් පන්දු වාර හතයි පන්දු දෙකක් තුළදී කඩුළු හතරක් පමණක් දැවී සිය ජයග‍්‍රාහී ඉලක්කය පසුකර ගියා. තරග තුනකින් සමන්විත තරගාවලියේ පළමු විස්සයි විස්ස තරගය ජයගනු ලැබුවේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000