/
/
title icon නන්දිකඩාල්, සාම්බලතිව් සහ නයාරු කලපු වන සංරක්ෂණ කලාපයට.
නන්දිකඩාල්, සාම්බලතිව් සහ නයාරු කලපු වන සංරක්ෂණ කලාපයට.
Editor
1 year ago
Share:
නන්දිකඩාල්, සාම්බලතිව් සහ නයාරු කලපු වන සංරක්ෂණ කලාපයට.

ත‍්‍රිකුණාමල දිස්ත‍්‍රික්කයේ සාම්බලතිව්, නයාරු සහ නන්දිකඩාල් කලපු ඇතුළු ප‍්‍රදේශය වන සංරක්ෂණ කලාපයක් ලෙස නම් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඊට අදාළ සාකච්ඡාවක්ද කෘෂිකර්ම සහ වනජීවි අමාත්‍ය මහින්ද අමරවීරගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වුණා.

ඊට ධීවර , ග‍්‍රාමීය ආර්ථික ඇතුලූ අමාත්‍යංශ සහ රාජ්‍ය අමාත්‍යංශවල ලේකම්වරුන්ද එක්ව තිබෙනවා.

එහිදී අමාත්‍යවරයා නිලධාරින්ට උපදෙස් දී ඇත්තේ ජෛව විවිධත්වයෙන් අනූන සාම්බලතිව් කලපුව, වන සංරක්ෂණ කලාපයක් බවට අවශ්‍ය කටයුතු කිරීමට කඩිනමින් කටයුතු කරන ලෙසයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required