/
/
title icon ජවිපෙ තරුණ සංගමයේ විරෝධතාවක් විසුරුවන්න කඳුළු ගෑස් සහ ජල ප‍්‍රහාර.
ජවිපෙ තරුණ සංගමයේ විරෝධතාවක් විසුරුවන්න කඳුළු ගෑස් සහ ජල ප‍්‍රහාර.
Editor
1 year ago
Share:
ජවිපෙ තරුණ සංගමයේ විරෝධතාවක් විසුරුවන්න කඳුළු ගෑස් සහ ජල ප‍්‍රහාර.

ජනතා විමුක්ති පෙරමුණේ, සමාජවාදී තරුණ සංගමය සංවිධාන කළ විරෝධතා පාගමනක් පොලීසිය ජල හා කඳුළු ගෑස් ප‍්‍රහාර එල්ල කර විසුරුවා හැරීමට කටයුතු කළා.

මර්දනය හකුලාගනු, වහා ඉල්ලා අස්වනු යන මැයෙන් මෙම විරෝධතාව සංවිධාන කර තිබුණා.

ලිප්ටන් වටරවුමෙන් ආරම්භ කළ විරෝධතා පාගමන ඞීන්ස් පාර හරහා කොළඹ දෙසට ගමන් කිරීමේදී ජල සහ කඳුළු ගෑස් ප‍්‍රහාර එල්ල කර එය විසුරුවා හැරීමටයි පොලීසිය කටයුතු කරනු ලැබුවේ.

භික්ෂුන් වහන්සේ දෙනමක්, කාන්තාවන් සිව් දෙනෙකු ඇතුළු 83 දෙනෙකු එහිදී අත්අඩංගුවට ගත් බව පොලීසිය ප‍්‍රකාශ කළා.

ඒ අතර සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර ද සිටිනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required