/
/
title icon ජපාන හිටපු අගමැති ෂිින්සෝ අබේගේ අවමඟුල, මහරැජින අභිබවයි.
ජපාන හිටපු අගමැති ෂිින්සෝ අබේගේ අවමඟුල, මහරැජින අභිබවයි.
Editor
1 year ago
Share:
ජපාන හිටපු අගමැති ෂිින්සෝ අබේගේ අවමඟුල, මහරැජින අභිබවයි.

අභාවප‍්‍රාප්ත දෙවන එලිසබෙත් මහරැජිනගේ අවමංගල්‍ය උත්සවයට වැය වූ මුදලට වඩා වැඩි මුදලක් ජපානයේ හිටපු අග‍්‍රාමාත්‍ය ෂින්සෝ අබේගේ අවමංගල්‍ය උත්සවය සඳහා වැය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අවමංගල්‍ය උත්සවය සඳහා ජපාන රජයෙන් බිලියන 1.66 ක මුදලක් වැය කර ඇති අතර, එලිසබෙත් රැජිනගේ අවමංගල්‍ය සඳහා වැය කර ඇත්තේ ජපාන මුදල් ඒකකවලින් යෙන් බිලියන 1 යි දශම 3 ක් පමණයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required