/
/
title icon ඇමරිකානු නියෝජිතවරියක් දිවයිනට.
ඇමරිකානු නියෝජිතවරියක් දිවයිනට.
Editor
1 year ago
Share:
ඇමරිකානු නියෝජිතවරියක් දිවයිනට.

රෝමයේ එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනය සඳහා වන එක්සත් ජනපද ස්ථිර නියෝජිතවරිය වන සින්ඩි මැකේන් සංචාරයක් සඳහා අද දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ කැපවීම සහ මෙරට සමගින් පවතින හවුල්කාරිත්වය ශක්තිමත් කර ගැනීම ස`දහා ඇය මෙම සංචාරයේ නිරත වන බවයි ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනය කළේ.

ලබන 28 වනදා දක්වා දිවයිනේ රැදී සිටින ඇය කොළඹදී ආධාර ලබාදෙන සංවිධාන හමුවීමට අමතරව, මධ්‍යම පළාතේ පාසල්, කෘෂිකාර්මික පර්යේෂණ ආයතන සහ ප‍්‍රජා සංවිධාන හමුවේ එක්සත් ජනපද අරමුදලින් කි‍්‍රයාත්මක වන මානුෂීය ආධාර වැඩසටහන්වල ප‍්‍රතිලාභීන් සහ ඒවා කි‍්‍රයාත්මක කරන්නන් ද මුණගැසෙනු ඇති.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required