ඖෂධ හිඟයට විසඳුම් ලබාදීම සඳහා සෞඛ්‍ය සේවාව පෞද්ගලීකරණය කිරීමට කටයුතු කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය පවසනවා.
කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මේ බව කියා සිටියා.
Home » සෞඛ්‍ය සේවයත් පෞද්ගලීකරණය කරන්නැයි ඉල්ලීමක්.