/
/
title icon ඇල්ල රක්ෂිතය ගිනි තැබූ සිද්ධියකට පාසල් සිසුන් 16 ක් අල්ලයි.
ඇල්ල රක්ෂිතය ගිනි තැබූ සිද්ධියකට පාසල් සිසුන් 16 ක් අල්ලයි.
Editor
1 year ago
Share:
ඇල්ල රක්ෂිතය ගිනි තැබූ සිද්ධියකට පාසල් සිසුන් 16 ක් අල්ලයි.

ඇල්ල රොක් රක්ෂිත ප‍්‍රදේශයේ ඊයේ ඇති වූ ගින්න සම්බන්ධයෙන් පාසල් සිසුන් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගින්න හේතුවෙන් අක්කර 15 ක් පමණ විනාශයට ලක්ව ඇති අතර, ගින්න ඊයේ රාති‍්‍රයේම පාලනය කිරීමටයි කටයුතු කෙරුණේ.

ඒ, බණ්ඩාරවෙල ආපදා කළමනාකරණ ඒකකයේ මැදිහත්වීමෙන්.

බදුල්ල ප‍්‍රදේශයේ පාසලක සිසුන් පිරිසක් සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පොලිස් භාරයට ගැනුණේ, ප‍්‍රදේශවාසීන් විසින් එම පිරිස අල්ලා පොලිසියට භාරදීමත් සමඟයි.

ඔවුන් බණ්ඩාරවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required