/
/
title icon බිත්තර මිල අඩු වන ලකුණු.
බිත්තර මිල අඩු වන ලකුණු.
Editor
1 year ago
Share:
බිත්තර මිල අඩු වන ලකුණු.

නිෂ්පාදන වියදම අඩුවී ඇති බැවින් බිත්තරයක මිල අඩුකළ හැකි බව සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය පවසනවා.

මේ වනවිට වෙළඳපොලේ බිත්තරයක මිල රුපියල් 50 ක අගයක් ගන්නා අතර, එය තවදුරටත් අඩු කළ හැකි බවයි එම සංගමයේ ලේකම් අනුරසිරි කුමාරසිංහ සඳහන් කළේ.

මේ අතර බිත්තර මිල සංශෝධනය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අනිද්දා පැවැත්වීමටද නියමිතයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required