English English සිංහල සිංහල தமிழ் தமிழ்

හිටපු ජනපති බිරියගෙන් කප්පම් ඉල්ලූ සාලමුල්ලේ අයෙකු අත්අඩංගුවට.

Facebook
Twitter
LinkedIn

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ බිරිඳ වන අයෝමා රාජපක්ෂට දුරකථනයෙන් තර්ජනය කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදුකළ පැමිණිල්ලකට අනුවයි.

රුපියල් ලක්ෂ 10 ක කප්පම් මුදලක් ඉල්ලා සැකකරු විසින් හිටපු ජනාධිපති බිරිඳට ඇමතුම් 30 ක් පමණ ලබාදී බවටයි අදාළ පැමිණිල්ලේ දැක්වෙන්නේ.

ඒ අනුව විමර්ශන ආරම්භ කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධියට අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු කොළොන්නාව – සාලමුල්ල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක් බවටයි අනාවරණ වී ඇත්තේ.

මේ අතර ශ‍්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට අයුතු ලෙස ඇතුලූවී එහි විකාශන කටයුතුවලට බාධා සිදුකිරීමේ චෝදනාවට අදාළ නඩුව ලබන වසරේ ජනවාරි 9 වනදා දක්වා කල් දැමුණා.

ඒ, එම නඩුව කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් හර්ෂණ කැකුණවෙල හමුවේ අද කැඳවූ අවස්ථාවේදියි.

එහිදී සිද්ධිය පිළිබඳ විමර්ශන සිදුකරන කුරුඳුවත්ත පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ ධානිෂ් අලි ඇතුලූ සැකකරුවන් දෙදෙනෙකුගේ ජංගම දුරකථන පොලිස් භාරයට ගෙන ඒවා ත‍්‍රස්ත විමර්ශන කාර්යාංශයට යොමු කර පරීක්ෂණ සිදුකිරීමට අවසර දෙන ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000