/
/
title icon ප්‍රජාතන්ත්‍රවාදීව පිළිතුරු දෙන්නැයි කාදිනල් හිමියන් කියයි.
ප්‍රජාතන්ත්‍රවාදීව පිළිතුරු දෙන්නැයි කාදිනල් හිමියන් කියයි.
Editor
1 year ago
Share:
ප්‍රජාතන්ත්‍රවාදීව පිළිතුරු දෙන්නැයි කාදිනල් හිමියන් කියයි.

බලපෑම්වලට යටත් නොවී නිසි වේලාවට සිය වගකීම් ඉටු කරන්නැයි අගරඳගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කරනවා.

ඒ, රාගම ශ‍්‍රී හෘදය දේවස්ථානයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින්.

එහිදී උන්වහන්සේ කියා සිටියේ ලබන වසරේ මාර්තු මාසයේ පැවැත්වෙන පළාත් පාලන ඡන්ද විමසීමේදී ජනතාව, ආණ්ඩුවට ප‍්‍රජාතන්ත‍්‍රවාදීව පිළිතුරු ලබාදිය යුතු බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required