English English සිංහල සිංහල தமிழ் தமிழ்

උද්ඝෝෂණවලට පැය හයකට පෙර කියන්නැයි වැඩබලන ආරක්ෂක ඇමති කියයි.

Facebook
Twitter
LinkedIn

සාමකාමී උද්ඝෝෂණවලට බාධාවක් නොමැති අතර, විරෝධතාවන් පැවැත්වීමට පැය හයකට පෙර පොලිසිය දැනුවත් කර අවසර ලබාගත යුතු බව වැඩබලන ආරක්ෂක අමාත්‍ය ප‍්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සඳහන් කළා.

ඔහු මේ බව ප‍්‍රකාශ කළේ රටේ ආරක්ෂක තත්වය සම්බන්ධයෙන් ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මෙහිදී අදහස් දැක්වූ ආරක්ෂක ලේකම් විශ‍්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න ප‍්‍රකාශ කළේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී නොවන අයුරින් විරෝධතා දියත් කරන පිරිස්වලට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය අවස්ථාවලදී ත‍්‍රිවිධ හමුදාවල සහයද ලබාගන්නා බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වැඩබලන ආරක්ෂක අමාත්‍ය ප‍්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සඳහන් කළේ ඇතැම් පාර්ශව රට අස්ථාවර කිරීමේ උත්සහයක නිරතවන බවයි.

මේ අතර කොළඹ පසුගියදා පැවති විරෝධතාව අතරතුර සමාජවාදී තරුණ සංගමයේ සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම ගැන පොලිස්පති වාර්තාව අද ලබාදීමට නියමිත බව මානව හිමිකම් කොමිසම පවසනවා.

එම කොමිසම සඳහන් කළේ අදාළ වාර්තාව සිය කොමිසම වෙත ලබාදෙන්නැයි පොලිස්පතිවරයාට දැනුම් දුන් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000