English English සිංහල සිංහල தமிழ் தமிழ்

උපයෝගීතා කොමිසමේ සභාපතිට නීතිමය පියවර ගන්නා බව ඇමති කංචන කියයි.

Facebook
Twitter
LinkedIn

මෙරටට ගෙන්වා ඇති බොරතෙල් වල ප‍්‍රමිතිය සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක සිදුකළ ප‍්‍රකාශයට එරෙහිව නීතිමය පියවර ගන්නා බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප‍්‍රකාශ කළා.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පසුගියදා පෞද්ගලික රූපවාහිණියක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ බොරතෙල්වල ප‍්‍රමිතිය සම්බන්ධයෙන් ගැටළු පවතින බවයි.

මේ අතර, හෙට සහ අනිද්දා යන දිනවලද පැය 02 යි විනාඩි 20 ක කාලයක් විදුලිය කප්පාදුව කරන බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළා. ඒ අනුව දහවල් කාලයේ පැයකුත්, රාත‍්‍රී කාලයේදී පැයයි විනාඩි 20 කුත් විදුලි කප්පාදුව සිදුවනු ඇති.

මේ අතර, ට්ව්ටර් පණිවුඩයක් නිකුත් කරමින් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළේ ලක්ෂපාන බලාගාරය බිඳවැටීම, ඞීසල්, දැවි තෙල් සහ ජල කළමනාකරණය සඳහා ප‍්‍රමාණවත් අරමුදල් නොමැතිකම හේතුවෙන් විදුළි කප්පාදුව දිර්ඝ කිරීමට විදුලිබල මණ්ඩලය ඉල්ලීම් කළ බවයි.

එසේම ඛණිජ තෙල් සංස්ථාව සතුව අවශ්‍ය තරම් පෙට‍්‍රල් සහ ඞීසල් පවතින බවද අමාත්‍යවරයා කියා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000