/
/
title icon පියෙක් සත් දිනැති බිළිඳා 50,000 කට අලෙවි කරයි.
පියෙක් සත් දිනැති බිළිඳා 50,000 කට අලෙවි කරයි.
Editor
1 year ago
Share:
පියෙක් සත් දිනැති බිළිඳා 50,000 කට අලෙවි කරයි.

දින 7ක් පමණ වයසැති බිළිදෙකු රුපියල් පනස් දහසකට මිලදී ගත් කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පියා විසින් මෙම බිළිදා අලෙවි කර ඇති බවටයි විමර්ශනවලදි අනාවරණ වී ඇත්තේ.

අනුරාධපුර – මල්වතු පටුමග ප‍්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි බිළිදාගේ මව විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පොලිසිය විමර්ශන ආරම්භ කරනු ලැබුවා.

ඒ අනුවයි කැබිතිගොල්ලෑව ප‍්‍රදේශයේ පදිංචි බිළිදා මිලදී ගත් කාන්තාව සහ අතර මැදියෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු කටයුතු කර ඇත්තේ.

එමෙන්ම අලූත උපන් බිළිදෙකු වාරියපොළ – බණ්ඩාරකොස්වත්ත ප‍්‍රදේශයේ වැව් පිටියක දමා යාමේ පුවතක් ද ඊයේ වාර්තා වුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required