/
/
title icon විකීලීක්ස් ස්නෝඩන්ට රුසියානු පුරවැසිභාවය.
විකීලීක්ස් ස්නෝඩන්ට රුසියානු පුරවැසිභාවය.
Editor
1 year ago
Share:
විකීලීක්ස් ස්නෝඩන්ට රුසියානු පුරවැසිභාවය.

ඇමරිකානු ජාතික ආරක්ෂක ඒජන්සිය, ඇමරිකාව තුළ සහ ජාත්‍යන්තර මට්ටමින් සිදුකළ ඔත්තු බැලීම් සම්බන්ධයෙන් රහස් ලොවට අනාවරණය කරමින් එරට උදහසට ලක්වුණු එඞ්වඞ් ස්නෝව්ඩන්ට රුසියාවේ පුරවැසිභාවය හිමිවී තිබෙනවා.

39 හැවිරිදි ස්නෝව්ඩන් එම අනාවරණයට පෙර ඇමරිකානු ජාතික ආරක්ෂක ඒජන්සියේ නිලධාරියෙකු ලෙස කටයුතු කළා.

ස්නෝඩන් ඔහුට ලැබුණු එම තොරතුරු ප‍්‍රසිද්ධියට පත් කළේ 2013 වසරේදීයි.

ස්නෝඩන්ට අමතරව ඇමරිකාවේ උදහසට ලක් වී සිටින රුසියාවේ ජීවත් වන ඇමරිකානු පුරවැසියන් ඇතුළු තවත් විදේශිකයන් හැත්තෑ දෙදෙනෙකුට පුරවැසිභාවය පිරිනැමීමට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පියවර ගෙන තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required