/
/
title icon ජනපති, සිංගප්පූරු අගමැති හමුවෙයි.
ජනපති, සිංගප්පූරු අගමැති හමුවෙයි.
Editor
1 year ago
Share:
ජනපති, සිංගප්පූරු අගමැති හමුවෙයි.

නිල සංචාරයක් සඳහා ජපානයට ගොස් සිටින ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ සිංගප්පුරු අග‍්‍රාමාත්‍ය ලී සෙන් ලූ හමුවී තිබෙනවා.

එමෙන්ම ජනාධිපතිවරයා, ජපාන විදේශ අමාත්‍ය යොෂිමාෂා හයාෂි ද හමුවී මීට පෙර සාකච්ඡාවක නිරත වුණා.

ජපාන නිල සංචාරයක් සඳහා ඊයේ අළුයම දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ පස්වරුවේ ටෝකියෝ නුවරට ලඟා වුණා.

පසුගියදා ඝාතනයට ලක් වූ ජපාන හිටපු අග‍්‍රාමාත්‍ය ෂින්සෝ අබේගෙ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය අද පැවැත්වෙන අතර, ඊට ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ ඇතුළු රාජ්‍ය නායකයින් රැසක් එක්වීමට නියමිතයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required