English English සිංහල සිංහල தமிழ் தமிழ்

නොරොච්චෝලේ අළුත්වැඩියාවට දින හයක්.

Facebook
Twitter
LinkedIn

නොරොච්චෝලේ බලාගාරයේ තුන්වන ජනන යන්ත‍්‍රයේ හටගෙන ඇති දෝෂය හේතුවෙන් පෞද්ගලික බලාගාරවලින් හදිසි විදුලි මිලදී ගැනීමක් සඳහා මහජන උපයෝගීතා කොමිෂන් සභාව, විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබෙනවා. ඒ, අමතර කාලයක් විදුලිය කප්පාදු නොකර අද සහ ඉදිරි දින කිහිපය සඳහා පද්ධතිය පවත්වාගෙන යෑම සඳහායි.

කෙසේ වෙතත් අද දිනයේ සිට යළිත් පැය දෙකයි විනාඩි විස්සක විදුලි කප්පාදුවක් සිදුකරන බවයි කොළඹ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්  මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක කියා සිටියේ.

මේ අතර විදුලි ඉංජිනේරු සංගමයේ හිටපු සභාපති සෞම්‍ය කුමාරවඩු ද කොළඹ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් අදාළ බිඳ වැටීම සම්බන්ධයෙන් අදහස් පළ කරමින් කියා සිටියේ මේ වනවිට මෙගාවොට් 600 ක් පමණ පද්ධතියට අහිමිවී ඇති බවයි.

එසේම, ‌නොරොච්චෝලේ බලාගාරයේ තුන්වන ජනන යන්ත‍්‍රයේ හටගෙන ඇති දෝෂය අළුත්වැඩියා කිරීම සඳහා දින 06 ක පමණ කාලයක් ගතවනු ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000