/
/
title icon මත්පැන් භාවිතය අඩුවෙයි.
මත්පැන් භාවිතය අඩුවෙයි.
Editor
1 year ago
Share:
මත්පැන් භාවිතය අඩුවෙයි.

පවතින ආර්ථික අර්බුදය සහ ආහාර උද්ධමනය හමුවේ මෙරට මත්පැන් භාවිතය පසුගිය කාලසීමාවේදී සියයට විස්සත් තිහත් අතර ප‍්‍ර‍්‍රතිශතයකින් පහත වැටී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප‍්‍රකාශ කළා.

සුරාබදු දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවකට ඊයේ එක්වීමෙන් අනතුරුව ඔහු මේ බව කියා සිටියේ.

එහිදී අදහස් දැක්වූ සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි කියා සිටියේ කොරෝනා වසංගතය හේතුවෙන් 2021 වසරේදී රුපියල් බිලියන 22 ක ආදායමක් අහිමිවී ඇති බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required