/
/
title icon ඉයන් සුළි කුණාටුවෙන් කියුබාවේ මිලියනකට විදුලිය ඇණහිටී.
ඉයන් සුළි කුණාටුවෙන් කියුබාවේ මිලියනකට විදුලිය ඇණහිටී.
Editor
1 year ago
Share:
ඉයන් සුළි කුණාටුවෙන් කියුබාවේ මිලියනකට විදුලිය ඇණහිටී.

ඉයන් සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් කියුබාවේ මිලියනයක පමණ ජනතාවට විදුලිබලය ඇණහිට ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා.

එමෙන්ම දහස් සංඛ්‍යාත ජනතාවක් ආරක්ෂක ස්ථාන කරා යොමු කර ඇති අතර සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් පැයට කිලෝමීටර් 200ක වේගයෙන් සුළං හමන බවයි දැක්වෙන්නේ.

ඉයන් සුළි කුණාටුව ඉන් අනතුරුව ඇමරිකාවේ ෆ්ලොරීඩා ප‍්‍රාන්තයට කඩා වැදීමට නියමිතයි.

මේ හේතුවෙන් ෆ්ලොරිඩා ප‍්‍රාන්තයට හදිසි තත්වයක් ප‍්‍රකාශයට පත් කර තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required