/
/
title icon ඔටුන්න හිමි සල්මාන් කුමරු සෞදියේ නව අගමැති ලෙස පත් කෙරේ.
ඔටුන්න හිමි සල්මාන් කුමරු සෞදියේ නව අගමැති ලෙස පත් කෙරේ.
Editor
1 year ago
Share:
ඔටුන්න හිමි සල්මාන් කුමරු සෞදියේ නව අගමැති ලෙස පත් කෙරේ.

සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඞ් බින් සල්මාන් කුමරු එරට අගමැති ලෙස පත්කර තිබෙනවා.

86 වන වියේ පසුවන සල්මාන් බින් අබ්දුල්ලාඅසීස් රජු විසින් සිය පුත‍්‍රයා මෙලෙස අගමැති ධූරයට පත් කර ඇති අතර ඔහුගේ දෙවන පුත‍්‍රයා වන කාලිඞ් කුමරු ආරක්ෂක අමාත්‍යවරයා ලෙස නම් කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

එමෙන්ම, සල්මාන් රජුගේ තවත් පුත‍්‍රයෙකු එරට බලශක්ති අමාත්‍යවරයා ලෙස නම් කර තිබෙනවා.

සල්මාන් රජු මේ වනවිට වයෝවෘද්ධ තත්ත්වයේ සිටීම මෙම නව පත් කිරීම් වලට හේතු වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required