/
/
title icon ජනපති සහ ජපාන අගමැති අතර හමුවක්.
ජනපති සහ ජපාන අගමැති අතර හමුවක්.
Editor
1 year ago
Share:
ජනපති සහ ජපාන අගමැති අතර හමුවක්.

ජපානයේ දෙදින නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ එරට අග‍්‍රාමාත්‍ය ෆුමියෝ කිෂීඩා හමුවී තිබෙනවා.

එරට අග‍්‍රාමාත්‍ය කාර්යාලයේදී මෙම හමුව සිදුව ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප‍්‍රකාශ කළේ.

එමෙන්ම, ජනාධිපතිවරයා අද පෙරවරුවේ ජපාන අධිරාජ්‍යයා වන නරුහිතෝ කුමරු ද බැහැදැක තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required