/
/
title icon කුඩුවලට ඇබ්බැහි වූ පුතෙකු උදැල්ලෙන් පහරදී පියා ඝාතනය කරයි – මවත් රෝහලේ.
කුඩුවලට ඇබ්බැහි වූ පුතෙකු උදැල්ලෙන් පහරදී පියා ඝාතනය කරයි – මවත් රෝහලේ.
Editor
1 year ago
Share:
කුඩුවලට ඇබ්බැහි වූ පුතෙකු උදැල්ලෙන් පහරදී පියා ඝාතනය කරයි – මවත් රෝහලේ.

සිය පුත‍්‍රයා විසින් උදැල්ලකින් පහරදී පියා ඝාතනය කිරීමේ පුවතක් දකුණු හෝකන්දර ප‍්‍රදේශයෙන් වාර්තා වනවා.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඔහු විසින් තම මවට ද පහරදී ඇති අතර ඇය ද මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබන බවයි.

ඊයේ අළුයම නිවසෙහි සිටින, අවස්ථාවේදී එක්වරම පුතා විසින් තමන්ට සහ සැමියාට මෙම පහරදීම සිදුකළ බවට මව පොලීසියට ප‍්‍රකාශයක් ලබාදී තිබෙනවා.

28 හැවිරිදි මෙම පුත‍්‍රයා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙකු බවටයි වාර්තා වන්නේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required