English English සිංහල සිංහල தமிழ் தமிழ்

අක්‍රීය වූ නොරොච්චෝලේ තුන්වන ජනන යන්ත‍්‍රයේ පරීක්ෂාව අද.

Facebook
Twitter
LinkedIn

නොරොච්චෝලේ බලාගාරයේ තුන්වන ජනන යන්ත‍්‍රයේ දෝෂය පවතින ස්ථානය අද නඩත්තු කටයුතුවල නිරත කණ්ඩායම් පරීක්ෂාවට ලක් කිරීමට නියමිතයි. එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ ඒ අනුව එහි යම් කිසි ප‍්‍රගතියක් අනිද්දා වනවිට දැකගත හැකි වනු ඇති බවයි.

ඒ අනුව සඳුඳා වනවිට 03 වන ජනන යන්ත‍්‍රයෙන් අහිමි වූ මෙගාවොට් 270 ක විදුලි ධාරිතාව යළි ජාතික පද්ධතියට එක් කිරීමට හැකිවනු ඇති බවටයි ඔහු විශ්වාසය පළ කළේ.

03 වන ජනන යන්ත‍්‍රය අක්‍රීය වීම හේතුවෙන් අහිමි වූ මෙගාවොට් 270 ක විදුලි ධාරිතාවය කැලණිතිස්ස බලාගාරයෙන් සහ ඇඹිලිපිටිය ඒස් පෞද්ගලික බලාගාරයෙන් මේ වනවිට ලබාගෙන තිබෙනවා.

කැලණිතිස්ස බලාගාරයට විදුලි ජනන කටයුතු සඳහා නැප්තා ලැබීමත් සමඟ මෙගාවොට් 170 ක විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට එක්කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ඇඹිලිපිටිය ඒස් පෞද්ගලික බලාගාරයෙන්ද මෙගාවොට් 100 ක විදුලි ධාරිතාවක්ද එක් කර තිබෙනවා.

මේ අතර, අද දිනයේදීත් පැය දෙකයි විනාඩි විස්සක විදුලි කප්පාදුවක් සිදුකිරීමට අවසර ලබාදුන් බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000